කල්පිටිය, කන්දකුලියේ මාළු ව්‍යාපාරිකයකුගේ මාළු ලොරියක් රාත්‍රියේ පැහැර ගත් පිරිසක් රුපියල් එකළොස් ලක්ෂයක මාළු වලින් කිලෝ 4000 ක් පමණ පාරට දමා ඇතැයි කල්පිටිය පොලිසිය කියයි.
තහනම් දැලට විරෝධය පාමින් මෙම ලොරිය පැහැර ගත් බවත් කියති. මේ අතර තහනම් දැල්ට විරෝධය පෑම අද දෙවැනි දිනටත් කල්පිටිය - පුත්තලම ප්‍රධාන මාර්ගය අවහිර කරමින් ධීවරයෝ උද්ඝෝෂණය කරන්නට වුහ.




![DSCN4831[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/10/DSCN48311.png)
![DSCN4831[1]_908](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/10/DSCN48311_908.png)
![DSCN4838[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/10/DSCN48381.png)
