තම පහළොස් හැවිරිදි පෙම්වතිය කෙළෙසීයැයි සැකපිට අත්අඩංගුවට ගත් පෙම්වතකු අප්‍රේල් 12 වැනිදා තෙක් රිමාන්ඩ් කරනු ලැබීය.
පොලීසිය කොළඹ මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතාට පැවසුවේ දැරිය කැමැත්තෙන් තම පෙම්වතාගේ නිවසට ගොස් ඇති බවයි.