තහනම් ගෙඩි කන්න ගියැයි බිරියත් සැකපිට


බේරුවල මාගල්කන්දේදී සැමියා බෙල්ල කපා මරා දැමී යැයි සැකපිට ඔහුගේ බිරිය හා අනියම් සැමියා ලෙස සැලකෙන ධීවරයෙක් සැකපිට අත් අඩංගුවට ගනු ලැබූහ.

එම ධීවරයා මිය ගිය පුද්ගලයාගේ බාල සහෝදරයෙකි.