තහනම් ගහේ ගෙඩි කන්න ගිහින් දේවගැති අමාරුවේ


අනුගාමිකයන්ගේ ඇඟේ තෙල්ගාමින් ආනමඩුවේ ආගමික මධ්‍යස්ථානයක් පවත්වාගෙන ගිය බව කියන දේවගැතිවරයකු (51) කාන්තාවකට (21) අතවරයක් කරන්නට ගියැයි සැකපිට අත්අඩංගුවට ගත් බව ආනමඩුව පොලිසිය කියයි.

ඔහු ආනමඩුව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.