තහනම් කොටියාට පණ දෙන්න හදයි


තහනම් සංවිධානයක් වන එල්.ටී.ටී.ඊ. සංවිධානයේ නායක වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ මහා පරිමාණ පුවරු ප්‍රදර්ශනය කිරිමට උත්සහ කළ ඉන්දියාවේ තිරුචි නගරයේ  උණුසුම් තත්ත්වයක් හටගෙන තිබේන බව ඩෙකෑන් ක්‍රොනිකල් පත වෙබ් අඩවිය අද (25) පවසයි.

“නාම් තමිලර් කච්චි” නැමැති දේශපාලන පක්ෂයේ සමුළුවක් වෙනුවෙන් නගරයේ තැන තැන පුවරු ප්‍රදර්ශනය කර තිබු බව  වාර්තා වෙයි.

පොලිසිය නීති විරෝධී පුවරු ඉවත්කිරිමට යාමේදී පිරිසක් විරෝධය පෑහ.