හොරණ බේරුවලදී ව්‍යාජ මුදල් නෝට්ටු ළග තබා ගත් ව්‍යාපාරිකයන් දෙදෙනකු හා කාන්තාවක අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
බේරුවල ,බණ්ඩාරගම හා කළුතර පදිංචි මොවුන් සතුව රුපියල් දාහේ සහ දෙදහේ මුදල් නෝට්ටු තිබී සොයාගෙන ඇත.