(ඩයනා උදයංගනී)
කොවිඩ් ආසාදිත වූ තවත් අයකු ඊයේ (13) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (14) තහවුරු කළේය.
ඒ සමඟ මෙරටින් වාර්තා වූ මුළු කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 16,495 ක් දක්වා ඉහළ ගොස් ඇත.
මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 60 ට වැඩි කාන්තාවක් බව එම වාර්තාවේ දැක්වේ.

