තවත් කොවිඩ් මරණ 2 ක්


කොවිඩ්-19 වයිරසය ආසාදනය වීම හේතුවෙන් තවත් පුද්ගලයන් දෙනෙකු මරණයට පත්ව ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (22) තහවුරු කළේය.

ඒ අනුව වයිරසය ආසාදනය වීම හේතුවෙන් මියගිය සමස්ත මරණ සංඛ්‍යාව 278 ක් දක්වා ඉහළ ගියේය.

මියගොස් ඇත්තේ හෝමාගම ප්‍රදේශයේ පදිංචි 51 හැවිරිදි කාන්තාවක් සහ කොළඹ 8 ප්‍රදේශයේ පදිංචි 82 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි.