තවත් කොරෝනා මරණ 2ක්


කොරෝනා ආසාදිත තවත් පුද්ගලයන් දෙදෙනකු අද(28) මිය ගොස් ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව රාත්‍රී 10.30ට පළ කළ නිවේදනයේ දැක්වේ.

මියගොස් ඇත්තේ 76 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු සහ 96 හැවිරිදි කාන්තාවකි.

ඒ අනුව, ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිත රෝගීන්ගේ මරණ ගණන 109 කි.