තවත් කැබිනට් ඇමැතිවරු පිරිසක් දිවුරුම් දෙති


(අජන්ත කුමාර අගලකඩ)

තවත් කැබිනට් ඇමැතිවරු කිහිපදෙනෙක් මීට සුළු වේලාවකට පෙර ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරියේ  දිවුරුම් දුන්හ.

ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා,-  වෙළෙඳ, පාරිභෝගික, සමූපකාර හා ක්‍රිස්තියානි කටයුතු අමාත්‍ය

සී.බී. රත්නායක මහතා, - තැපැල් හා විදුලි සංදේශ අමාත්‍ය

උදය ගම්මන්පිල මහතා ,-  බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍ය

එස්.එම්. චන්ද්‍රසේන මහතා, -  වැවිලි කර්මාන්ත අමාත්‍ය

එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මහතා,- නගර සැලසුම් සහ ජල සම්පාදන අමාත්‍ය

මේ අතර ගාමිණි ලොකුගේ මහතා - කම්කරු විදේශ රැකියා සහ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය

මහින්ද යාපා අබේවර්ධන මහතා - කර්මාන්ත හා වාණිජ්‍ය කටයුතු අමාත්‍ය

ඡායාරූප : - ජනාධිපති මාධ්‍ය අංශය