තවත් කසල තේ තොගයක් බඩට නොයයි


දෙනියායේ සිට ඇල්පිටියේ බටපොළට රැගෙන යමින් සිටි බව කියන කසල තේ කිලෝ 3600 ක් යක්කලමුල්ලේදී තිදෙනකු සමග අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි.