තවත් ඇමැතිවරු සිව් දෙනෙක් දිවුරුම් දෙති


(අජන්ත කුමාර අගලකඩ)

 

මීට සුළු වේලාවකට පෙර තවත් රාජ්‍ය, නියෝජ්‍ය හා කැබිනට් ඇමැතිවරු සිව් දෙනෙක් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී දිවුරුම් දුන්හ.

දිනේෂ්  ගුණවර්ධන - මහනගර හා බස්නාහිර සංවර්ධන ඇමැති

වාසුදේව නානයක්කාර - ජාතික ඒකාබද්ධතා  සංහිඳියා හා රාජ්‍ය භාෂා  ඇමැති

කෙහෙළිය රඹුක්වැල්ල - ජනමාධ්‍ය හා ඩිජිටල් යටිතල පහසුකම් රාජ්‍ය ඇමැති

අශෝක ප්‍රියන්ත  - සංස්කෘතික අභ්‍යන්තර ප්‍රාදේශීය හා වයඹ සංවර්ධන නියෝජ්‍ය ඇමැති 

 

 (ජායාරූප ජනාධිපති මාධ්‍ය ඒකකය)