අතිවිශාල කුලියක් මාසිකව වැය කරමින් බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා භූමියේ ගොඩනැගිල්ලක පවත්වාගෙන ගිය විදේශ අමාත්‍යංශ පොදු රාජ්‍ය මන්ඩල කාර්ය සාධක බලකා කාර්යාලය වහාම ක්‍රියාත්මක වන පරිදි එම මධ්‍යස්ථානයෙන් ඉවත් කරන ලෙස වැඩබලන විදේශ අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා උපදෙස් දුන්නේය.
2013 දී එම සමුළුව ශ්‍රී ලංකාවේ පැවැත්විණි.

