තව සංවිධානයක් වවුචර් එපා කියති


මෙම යහපලන රජය මෙවර අයවැයෙන් අධ්‍යාපනය සදහා කරනු ලබන යෝජනා  විසින් මෙරට අධ්‍යාපනයේ අනාගතය විශාල අභියෝගයට ලක්කරපු බවක් පෙනෙන බව ජාතික ගුරු සභාව අද පෙරවරුවේ බත්තරමුල්ලේ මාධ්‍ය හමුවකදී පැවසීය.

රටක් මුළු සමාජයක් ගොනාට ඇන්දූ අයවැය යෝජනාවක් ඉදිරිපත් කර ඇතැයි එහි සභාපති නිමල් ප්‍රේමවංශ මහතා කියයි. රනිල් වික්‍රමසිංහ මහතා පෙරත් අගමැති වී සිටියදී පැවති සාමාන්‍ය නිල ඇඳුම් ක්‍රමය ඉවත්කර කූපන් ක්‍රමයකට එදා මාරු කළ බවත්, නමුත් එදත් එය අසාර්ථක වූ බවත් ඔහු කීවේය.

web_2015126guru15