තව සංවිධානයක සහාය මෛත්‍රීට


සමස්ත ලංකා මැදපෙරදිග සේවා සමිති සංවිධානය මෙවර ජනාධිපතිවරණයේ දී මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය දැක්වීමට තීරණය කළ බව තිඹිරිගස්යායේ පොදු අපේක්ෂක කාර්යාලයයේ අද (20) පවැති මාධ්‍ය සාකච්ඡාවක දී කීවේය.

සාමාජිකයන් 149000ක් සහ ශාඛා සමිති 52කින් සමන්විත  පසුගිය ජනාධිපතිවරණ දෙකේදී මහින්ද රාජපක්ෂ මහතා දිනවීමට කැපවී ක්‍රියා කළ බවත, තම හත්වැනි මහා සමුළුව පවා පැවැත්වුයේ අරලියගහ මැදුරේ බවත් එම සංවිධානයේ සභාපති රංජිත් නානායක්කාර පැවසීය.

IMG_20141220_122038 IMG_20141220_122044