කොටවෙහෙර දිවුලලෑපිටිය වැව් ඉස්මත්තේ අනවසරයෙන් වැලි ගැරීමෙන් වැව වැනසෙතියි ප්‍රදේශවාසීහු කියයි.
දැදුරු ඔය ජලාශයේ ජලය ඉගිනිමිටිය ජලාශයට රැගෙන යාමට කැරෙන ඇළෞ පස් යොදා වැලි ගැනීම මීට හේතුව බව කියති.
‘පසුගිය මාර්තු 8 වැනි දා බලපත්‍රය නවතා දැමීමට කටයුතු කළා. නමුත් මේ වන විටත් එය මේ වන විටත් නිති විරෝධි ලෙස ක්‍රියාත්මක වෙනවා. පොලිසියට දැනුවත් කර එම ස්ථානයේ තිබෙන සියලු යන්ත්‍ර ඉවත් කිරිමට කටයුතු කරනවා යැයි කොටවෙහෙර ප්‍රාදේශිය ලේකම් ජේ.එම්.අයි.ආර්.කේ. ජයසුන්දර මහතා පැවසුවේය.

![1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/05/1.jpg)









