යාත්‍රා මගින් ඕසට්‍රේලියාව බලා යන්නට ආ 61 දෙනකු නැගෙනහිර මුහුදේදී අත්අඩංගුවට ගෙන ත්‍රිකුණාමල නාවුක ජැටියට රගෙන ආ බව නාවුක හමුදාව කියයි.
උතුරු නැගෙනහිර දමිළයන් හැට දෙනෙකු හා පොළොන්නරුවේ සිංහලයෙකු ද සිටින මේ පිරිස අද රහස් පොලීසියට බාර දිමට නියමිතය.
තැරැව්කරුවනට රුපියල් ලක්ෂ තුන හතරක් හෝ ඊට වැඩියෙන් ගෙවා ඕස්ට්‍රේලියාවට සරණාගතයන් ලෙස ගොස් දහසකට වැඩි පිරිසක් මෑතදී එරටින් පිටුවහල් කරනු ලැබූහ.