තව යතුරුපැදි කරුවකු මරුට


පානදුර පොලිසියේ පෙරගමන් රියක් බණ්ඩාරගම රයිගම දී  යතුරුපැදියක ගැටී එහි ගිය දෙදෙනාගෙන් එක් අයකු මිය ගිය බව පොලීසිය කියයි.