තව පොඩ්ඩෙන් ටිපරය අත්තනගලු ඔයේ


අත්තනගල්ල වරාගොඩ යකඹේ පාලම උඩ දී ටිපරයක් හා යතුරු පැදියක් ගැටී ටිපරය පාලමේ යකඩ ඇන්ද කඩාගෙන ඉවතට පැන නතර විය.

එය අත්තනගලු ඔයට නොවැටී බේරුණේ අනූනවයෙනි.