වලපනේ ප්‍රාදේශීය සභා සභාපති ජගත් කුමාර සමරසේන, ප්‍රාදේශීය සභා මන්ත්‍රී ජයන්ත කුලරත්න, හික්කඩුව ප්‍රාදේශීය සභා මන්ත්‍රී ඥානදාස සිල්වා, ජාතික නිදහස් පෙරමුණේ රත්ගම සංවිධායක අසේල කෝසල රංගනාත් කොස්ගොඩ ඡන්ද රැස්වීමකදී මෛත්‍රී පිලට එක්විය.