තිහගොඩ ප්‍රාදේශිය සභාවේ සභාපති නිර්මාල් සමරසිංහ පහර දුන්නැයි සමරසිංහගේ අසල්වැසියා මාතර රෝහලට ඇතුළු කරනු ලැබ සිටිති.
අසල්වැසියා වන සිසිර සම්පත් කුමාර පහරදුන්නැයි සමරසිංහ ආදපාන රෝහලට ඇතුළු වී සිටී.
පොලු පහර එල්ලවු බව දෙදෙනාම කියති.