තව දෙන්නෙක් ලංකාවෙ නම කයි


ඕස්ට්‍රේලියාවේ බටහිර සිඩ්නි නුවරදී කාන්තාවන් දෙදෙනකුට සහ දැරියකට අශෝබන ලෙස පහර දුන්නැයි සැකපිට ශ්‍රී ලාංකිකයෝ දෙදෙනෙක් පරමත්තා ප්‍රාදේශීය උසාවියෙන් ඇප මත මුදා හරිනු ලැබූහ.

අතවරයට ලක්වූ කාන්තාවන් දෙදෙනාට (39,31) හා දැරියට (14) සුපිරි වෙළෙඳ පොළකදී පහරදුන් ශ්‍රී ලංකාකිකයන් දෙදෙනා ඕස්ට්‍රේලියාවේ වෙස්ට් මීඩ්හි තාවකාලික පදිංචිකරුවන් බව ද පොලීසිය කියයි.