තව දුම්රිය රියදුරෙක් ගුටි කයි.


කොළඹ හලාවත රාත්‍රී දුම්රිය පැය තුනක් පමා වී යැයි උරණවූ දුම්රිය මගියකු රියැදුරාට පහරදී ඇතැයි පොලිසියට පැමිණිලි කර ඇත. රියැදුරා හලාවත රෝහලට ඇතුළු වී සිටී.