උතුරු නැගෙනහිර යුද මෙහෙයුම්වලදී දස්කම් දැක්වු ගුවන් හමුදාවේ 54 දෙනෙක් රණශුර පදක්කම් ලදහ.
ගුවන් හමුදාපති එයාර් මාෂල් කපිල ජයම්පති කටුනායක ගුවන් හමුදා කඳවුරේ දී පදක්කම් පීරිනැමීය.
පසුගිය ඔක්තෝබර 27 වැනි දා ත්‍රිවිධ හමුදවේ 300 දෙනෙක් පදක්කම් ලදහ.
එදින ගුවන් හමුදා සාමාජිකයෝ 21 දෙනක් රණශුර පදක්කම් ද 11 දෙනක් රණවික්‍රම පදක්කම් ද ලැබුහ.

![1[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/11/114.png)
![3[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/11/311.png)
![11[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/11/1111.png)
