තව 40ක් යළි ගෙදර එති


තමිල්නාඩු ප්‍රාන්තයේ  සරණාගත කඳවුරුවල සිටි තවත් ශ්‍රී ලාංකික සරණාගත පවුල් 13ක 40 දෙනෙක් (27)  යළි දිවයිනට පැමිණී බව නැවත පදිංචි කිරීම් සහ හින්දු ආගමික කටයුතු අමාත්‍යාංශය පවසයි.