මහනුවර ගුරුදෙනිය හාරගම මාර්ගයේ මගී බස් රථයක් සහ වෑන් රථයක් ගැටීමෙන් හය දෙනෙකු මිය ගොස් පහළොස් දෙනෙකු රෝහල් ගත කර ඇති බව තලාතුඔය පොලිසිය කියයි