තල්මසා ගොඩ
දෙහිවල මුහන්දිරම් පාරේ කෙළවර වෙරළ තිරයට මියගිය අඩි 60 ක් පමණ දිග විශාල තල් මසෙකු ගොඩ ගසා ඇත මෙම සිරුර දැඩිලෙස නරක් වි දුර්ඝන්ධයක් හමන තත්ත්වයක් පවතී
හිස තැලී පොඩිවි ගොස් ඇත
දින ගනනක් මුහුදේ පාවෙමින් තිබියදි ගොඩ ගසන්නට ඇතැයි දෙහිවල පොලිසිය කියයි

