තල්මස් සිරුරක් වැල්ලවත්තේ


මියගිය තල්මසකුගේ සිරුරක් වැල්ලවත්ත මුහුදු තීරයට ගොඩගසා ඇතැයි ප්‍රදේශවාසීහු කියති.

තුවාල ලැබූ කැස්බෑවෙක් ද වෙරළට ගොඩ ගසා තිබිණි.

(ඡායාරූප ගයාන් අමරසේකර)

(ඡායාරූප සිරි මහ බෙල්ලන)