තලවිලට ලක්ෂ තුනක්


කල්පිටිය තලවිල ඓතිහාසික ශාන්ත ආනා දෙව් මැදුරේ වාර්ෂික චතාරික මංගල්‍යය වැලසන් මෙන්දිස් හලාවත රදගුරුතුමන්ගේ හා රායප්පු ජෝසප් මන්නාරම රදගුරුතුමන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

තුන් ලක්ෂයකට අධික පරිසක් පැමිණ සිටියහ.