හැඳුනුම්පතක් නොමැතිව රාත්‍රියේ තලවකැලේ නගරයේ සිටි බව කියන තරුණයකු හා අද උදේ ඔහු බැලීමට ගිය මාමාට පොලිසියේදී පහරදුන්නැයි කියන සිද්ධියකින් දෙපැයක් පුරා උණුසුම්ව තිබූ නගරය අද (15) සවස 5 වන විට සන්සුන් වී තිබූ බව නගර වැසියෝ කියති.
මේ සිද්ධීය සැලවීමෙන් පසු පොලිසියට ආ පිරිස් සමග සහකාර පොලිස් අධිකාරී වසන්ත කන්දෙවත්ත මහතා සාකච්ඡාවක් පැවැත්වීය. පහරදී ඇත්නම් වැරදිකරුවන්ට දඬුවම් කරන බව ඔහු කියා ඇත.
ඔවුනට පහර නොදුන් බව පොලිසිය කියයි. පහර කෑ බව කියන දෙදෙනා රෝහලේ ප්‍රතිකාර ලබතියි කියති.

![DSC02946[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/01/DSC029461.jpg)
![DSC02972[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/01/DSC029721.jpg)
![DSC02973[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/01/DSC029731.jpg)
![DSC02992[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/01/DSC029921.jpg)
![DSC02993[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/01/DSC029931.jpg)
