තලවාකැලේ සෙන්ක්ලෙයාර් දියඇල්ල අසල රක්‍ෂිතයේ සිකුරාදා (04) පස්වරුවේ ගින්නක් හට ගෙන ඇත. ගින්න අද (05) අලුයම තෙක් පැවතුණි.ගින්නෙන් අක්ෂිතයේ අක්කර 20 ක පමණ භූමි පුමාණයක් පිලිස්සී ඇතැයි පොලිසිය කියයි.