වීදුරු ප්‍රවාහනය කරන ලොරියක අත් උදව්කරුවකු පොලොන්නරුව කඳුරුවෙල දි විදුරු වලට හිර වී තමා බේරා ගන්නැයි පැය ගණනක් තිස්සේ කෑ ගැසු බවත් ඔහු බේරා ගත් නගරයේ පිරිසක් ඔහුව පොලොන්නරුව රෝහලට ඇතුළත් කළ බවත් වාර්තා වෙයි.