ගම්පොළ පුස්සැල්ලැවේ 18 හැවිරිදි තරුණයකු පැහැරගත් බව කියන පිරිසක් සොයා ගම්පොළ පොලීසිය පරීක්ෂණ ඇරැඹිය.
කාරයකින් පැමිණි පිරිසක් තරුණයා පැහැරගත් බවට පොලිසි හදිසි ඇමැතුම් අංශයට තොරතුරු ලැබිණි.