දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ ව්‍යාපාරිකයකු පහරදුන්නැයි කියමින් මල්සිරිපුර තරුණයකු දුරකතන හුවමාරු කුළුනක් උඩට නැග විරෝධතාවක ආරම්භ කළ නමුත් පොලිසිය ඔහු අත් අඩංගුවට ගත්තේය. අන්සතු ඉඩකමක ඇතුළුවීමේ චෝදනාවට ඔහුට විරුද්ධව නඩු පැවරීමට යයි.