මාසයකට පමණ පෙර සංගීත සංදර්ශනයක් බලා ගෙදර යද්දී බෝක්කුවක් අසල මිය ගොස් සිටි චරිත් ප්‍රියදර්ශන (18) ගේ සිරුර පානදුර මහේස්ත්‍රාත් චන්දිම ලියනගේ මහතාගේ ඉදිරිපිට දී අද ගොඩ ගත්තේය.
මවුපියන්ගේ ඉල්ලීමක් අනුව සිරුර ගොඩගත් අතර පශ්චාත් මරණ පරීක්ෂණයක් සඳහා යැවීමට නියමිතය.

![DSC01409[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/09/DSC014091.png)
![DSC01525[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/09/DSC015251.png)
![DSC01556[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/09/DSC015561.png)
![DSC01583[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/09/DSC015831.png)
