පොලිස් වෙඩි පහරින් මිය ගිය දිවුලපිටිය බරවාවිල එස්. එම්. කැලුම් සුබසිංහ (19)ගේ දේහය රැගත් අවමගුල් පෙරහර විරෝධතා පුවරු රැගෙන දිවුලපිටිය නගරයට දෙසට යෑමෙන් කොළඹ-කුරුණෑගල මාර්ගය දිවලපිටියෙන් අවහිර විය.
පිහි ඇනුමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට යෑමේදී කොස්තාපල්වරයකුට පිහියෙන් අනිද්දී ඒ අසළ සිටි සැරයන්වරයකු එල්ල කළ වෙඩි පහරකින් ඔහු මිය ගිය බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පැවසුවත් කැලුම්ගේ ඥාතීහු එය ප්‍රතික්ෂේප කරති.

