තරුණයාගෙන් සිසුවියට අමුතු පෙමක්


මධ්‍යම පළාතේ ප්‍රසිද්ධ බාලිකා විද්‍යාලයක සාමාන්‍ය පෙළ සිසුවියක් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වි ඇති බව පවසා එයින් මුදවා දෙන ලෙස ඉල්ලා ඇගේ පවුලේ ඥාතින් විසින් පොලිස් කාන්තා කාර්යංශයට බාර දී ඇතැයි කියති.

දැනට එම පාසල් සිසුවිය රෝහල් ගතව ප්‍රතිකාර ලබන බවත් මෙම පාසල් සිසුවියට මත්ද්‍රව්‍ය ගැනිමට උදවු කර ඇත්තේ ඇය සමග ආදර සම්බන්ධයක් පවත්වන බව කියන තරුණයකු බවට තහවුරු වී ඇතැයි  පොලිස් කාන්තා කාර්යංශය කියයි.