ගොඩනැගිලි කොන්ත්‍රාත්කරුවකු ඌරගස්මං හන්දිය රෝහලේ දිස්ත්‍රික් ව්‍යෛ නිලධාරී දොස්තර දීපාල් ප්‍රනාන්දුට බැනවැදී තර්ජනය කලැයි කියන සිද්ධියක් මත රෝහල් කාර්ය මණ්ඩලය මින් මද වේලාවකට කළින් වැඩවර්ජනයක් ඇරැඹීය.
රෝහලේ ගොඩනැගිල්ලක වැඩ නිම කළ බවට කොන්ත්‍රාත්කරුවකු ලිපියක් එවෙලේම ඉල්ලා දොස්තරට බැනවැදුණු බව ඌරගස්මං හන්දිය පොලීසිය කළ පැමිණිල්ලේ සඳහන් වේ.