තර්ජනය කළැයි බස් හිමියෙක් අත්අඩංගුවට


 

 

පෞද්ගලික බස් වර්ජනයට  නොවු සේවකයිනට තර්ජනය කළැයි කියන බස් හිමියෙක් ඇතුළු  තිදෙනකු  සැකපිට ප්‍රශ්න කිරීම සදහා අත්අඩංගුවට ගත් බව පානදුර පොලීසිය කියයි.