තරප්පුවට 150ක් නැගලා


අද සවස 3 - 4 දක්වා කාළයේදී කොළඹ කටුගෙට ළමයින්  633 දෙනකු  ද ගුරුවරුවන් 63  දෙනකුද ඇතුළු  කරගෙන ඇතැයි කුරුදුවත්ත  පොලීසිය කියයි

කඩා වැටී ඇත්තේ කෞතුකාගාරයේ වම් පස තරප්පු පෙළයි.දරාගත නොහැකි පිරිසක් එකවර පඩිපෙළෙට නැගිම මෙම අනතුරට හේතුවයැයි පොලිසිය පවසයි. අනතුර සිදුවෙද්දී 150 වැඩි පිරිසක් තරප්පුවේ සිටි බව පොලිසිය කියයි.