තමිල්නාඩුව මුහුදු නීතී යළි කඩයි


ඉන්දු ශ්‍රී ලංකා ධිවර ගිවිසුම් කඩ කරමින් හත් වැනි වරටත් නීතී විරෝධිව යාපනය ඩෙල්ෆ් මුහුදු සීමාවට ආ  දකුණු ඉන්දීය ධිවරයෝ තිස් දෙනක් නාවික හමුදාව  අද අලුයම අත්අඩංගුවට ගනු ලැබුහ.