තමිල්නාඩු විපක්ෂය සටන අත් නොහරී


ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉන්දීය රජයේ මැදිහත්වීම පිළිබඳ තීරණාත්මක තින්දුවක් ගැනීම සඳහා තමිල්නාඩුවේ ඞී.එම්.කේ. පක්ෂය 20 වැනිදා විශේෂ සමුළුවක් කැඳවා ඇත. තමිල්නාඩු ප‍්‍රාන්ත රජයේ විපක්ෂනායක එම්. කරුණානිධි මේ රැස්වීමට කැඳවා ඇත.