තමිල්නාඩු ධීවරයෝ ලංකා මුහුදට නොඑති


ජාත්‍යන්තර මුහුදු සීමාව ඉක්මවා ලංකා මුහුදු තීරයට ඇතුළුවීමෙන් වැළකීමට ඉන්දීය තමිල්නාඩු ප්‍රාන්තයේ දිස්ත්‍රික් 6 ක ධීවරයෝ තීරණයක් ගෙන ඇතැයි චෙන්නායි තානාපති වාර්තා සඳහන් කරයි.