තමිල්නාඩු ගිය 40ක් ආපසු එති


දකුණු ඉන්දියාවේ තමිල්නාඩුවේ සරණාගත කඳවුරු වල රැඳී සිටි ශ්‍රී ලාංකිකයින් 41 දෙනකු ලබන අඟහරුවාදා (19) දිවයිනට පැමිණෙනු ඇතැයි චෙන්නායි ශ්‍රී ලංකා නියෝජ්‍ය මහකොමසාරිස් කාර්යාල ආරංචි මාර්ග කියයි.