තමා නිවැරදිකාරිය බව ශෂී වීරවංශ කියයි


රාජ්‍ය තාන්ත්‍රික විදෙස් ගමන් බලපත්‍රයක් අසත්‍ය තොරතුරු ඉදිරිපත් කර ලබාගත් බව කියන මන්ත්‍රී විමල් වීරවංශගේ බිරිඳ ශෂී වීරවංශට එරෙහි නඩුව නොවැම්බර් 25 වැනිදා තෙක් කල් තැබීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා අද (30) නියෝග කළේය.

එම චෝදනා සඳහා ශෂී වීරවංශ තමා නිවැරදිකරු බව අද උසාවියට කියා සිටියාය.

IMG_6544 IMG_6578 IMG_6575