රට පුරා ප්‍රදර්ශනය කැර ඇති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ රුව රැගත් පුවරු හා බැනර් සියල්ල ඉවත්කරණ ලෙස ජනාධිපති ලේකම් කාර්යාලය නිවේදනය කරයි. එම කාර්යාලය පවසන්නේ තම රුව සහිත පුවරු මින් ඉදිරියට ප්‍රදර්ශනය නොකරණ ලෙස ජනාධිපතිවරයා විසින් නියෝග කැර ඇති බවයි.

