තනිව සිටි මවගේ සිරුර දින තුනකට පසු හමුවේ


මත්තේගොඩ කිරිගම්පමුණුවේ දෙමහල් නිවසක මියගොස් සිටි කාන්තාවකගේ (65) සිරුරක් දින තුනකට පසු සොයාගත් බව පොලිසිය කියයි.  තනිව වාසය කළ ඇගේ දියණියක් කැනඩාවේ සිටිතියි කියති. මරණයට හේතුව මෙතෙක් සොයාගෙන නැත.