මේ වගේ වැඩ පිටරට නම් සිද්ධ වෙලා තියෙනවා. ඒත් මෙහෙම දේවල් ලංකාවේ සිද්ධ වෙනවා හුඟක් අඩුයි. ඒ නිසා මේ වීඩියෝව වටිනවා. මේක තරුණයෝ කණ්ඩායමක් එකතු වෙලා වාදනය කරන තනි ගිටාරයකින් තනපු බටහිර ගීතයක්. ඔබටත් එය විඳින්නට ආරාධනා කරනවා.
රචින්ත ජයවර්ධන