තන්තිරිමලේට මහ සෙනග


ලංකාදීප ආලෝක ජුජාවේ දෙවැනි දිනය වු අද (23) තන්තිරිමලේ  පුද බිමට  මහ සෙනග ඇදී ආහ. දිවයිනේ නන් දෙසින් පැමිණි වන්දනාකරුවන්ගෙන්  තන්තිරිමලය  පිරී ගියේය.

 ලංකාදීප ආලෝක ජුජාවේ දස වැනි සංවත්සරයද මේ වසරට යෙදි ඇත.සදුදා ආලෝක පුජාවේ තුන්වැනි හා අවසන් දිනයයි.