තන්තිරිමලේ පොසොන් ආලෝක පූජාවේ තෙවැනි හා අවසන් දිනය වූ සඳුදා රාත්‍රී විදුලිය විවෘත කිරීම එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් විජයවර්ධන මහතා සහ විජය පුවත්පත් සමාගමේ අධ්‍යක්ෂ සහ ලංකාදීප ප්‍රධාන කර්තෘ සිරි රණසිංහ මහතා අතින් සිදුවිය විය.
දස වැනි වසරටත් ලංකාදීප පත්‍රය මේ ආලෝක පූජාව පැවැත්වූයේ තන්තිරිමලේ රජමහා විහාරාධිපති තන්තිරිමලේ චන්දරතන නාහිමියන්ගේ අනුශාසනා අනුවය.

